

"සමුරායි ස්පාර්ටන් ෆන්නෙල්(Samurai Spartan Funnel)" කියනමේ ඊ-බුක් එකේ අන්තර් ගත වෙන්නේ අපිට වැඩිය මීටර් වෙන්නේ නැති, නවමු ක්රමේකට අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්රමයක් ගැන. සරල පියවර කීපයකින්, කුඩා කාලයක් වැය කොට ඔබටත් මෙය සිදු කළ හැකියි. ඔයාල අහල ඇති යුරෝපයේ බොහෝ ජනප්රිය වූ ෂොපිෆයි(Shopify) කියන වෙබ් අඩවිය ගැන. ප්රධාන වශයෙන් මෙම වෙබ් අඩවිය පාදක කරගත් ක්රමයක්. ඒ වගේම ඔබ ෆේස්බුක් ඇඩ්වර්ටයිසින් ගැන උනන්දු වන අයෙක් නම් බොහොම වැදගත් වේවි. දැන්ම බා ගන්න. ඔබට ජය.
4.75 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.