

ඔබගේ බිස්නස් එකට, වෙබ් අඩවියට, ආයතනයට අවශ්‍ය ඇනිමේෂන් වීඩියෝවක් ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් භාවිතා කරලා ඉතාමත් අඩු කාලයකින් හදා ගන්න මේ ටෙම්ප්ලේට් එකෙන් පුලුවන්. ඒ වගේම ෆ්‍රී මේඩ් එලිමන්ට්ස්(Elements) 300කට වඩා අන්තර්ගත වන අතර, ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී එස් 5න්(After Effects CS5) එහා ඕනෑම වර්ෂන් එකකට සපෝට් කරනවා. එහෙනම් උත්හාහ කරලා බලන්න. ඔබට ජය.
36.2 MB
සාම්පල් වීඩියෝව
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.