
පවර් පොයින්ට්, කැම්ටාසියා ස්ටූඩියෝ වගේ මෘදුකාංග වලින් ස්ලයිඩ් ෂෝ වීඩියෝ හදන්න පුලවන් වුනාට එහි ඉතා ප්‍රාථමික දැක්මක් අන්තර්ගතයි. මෙම ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටෙම්ප්ලේට්ටුව හරහා ඔබට ටී වී දර්ෂණයක් මෙන් ඉහල ගණයේ ස්ලයිඩ් ෂෝ එකක් හදා ගන්න පුලුවන්. මෙය භාවිත කිරීමට කිසිදු ආෆ්ටර් ඉෆෙක්ට්ස් ප්ලගින් එකක් අවශ්‍ය නොවන අතර CS5 වර්ෂන් එකේ සිට ඉහලට සපෝර්ට් කරනවා. සාම්පල් වීඩියෝව බලලා දැන්ම බාගන්න.
462.1 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.