
ෆෝන්, කැමරා, ටැබ් වල භාවිතා වෙන මෙමරි කාඩ් එහෙම නැතිනම් මයික්‍රෝ එස් ඩී කාඩ් වලින් වැඩ ගන්න අයට, එහි ඇති ෆොටෝ, වීඩියෝ සහ වෙනත් වටිනා ෆයිල්ස් ඩිලීට් වීම, බොහෝ විට ඇති වන ගැටළුවක්. දැනුවත්ව හො නොදැනුවත්ව ඩිලීට් කරනු ලැබුවත්, පසුව එය නැවතත් උවමනා වූ විට ලබා ගැනීම, සාමාන්‍ය පරිගණක රිකවරි මෘදුකාංග මඟින් සිදු කළ නොහැකි වෙනවා. ඊසි යූ එස් ඩේටා රිකවරි විසාර්ඩ් මෘදුකාංගය මේකට හොඳ විසදුමක්. මෙහි වින්ඩොස් වගේම, ඇපල් මැක් වර්ෂන් එකකුත් තියෙනවා. වැඩේ කර ගන්න විදිහ පහත ඉමේජ් වලින් තේරුම් ගන්න පුලුවන්. එහෙනම්, බාගෙන ටෙස්ට් කරලා බලන්න. ඔබට ජය.
40 MB
Good
ReplyDeleteMini tool would be the best.
ReplyDeleteGood post! Keep doing...