Home
වීඩියෝ ගැලරිය
සියලු ලිපි
සින්ඩිරෙක්ටර
ඔබ කාලයක් තිස්සේ පරිගණක සමඟ වැඩ කරන කෙනෙක්නම් හාඩ් ඩිස්ක් එකක් නැවත භාවිතා කල නොහැකි තත්වයට පත් වුනාම සිදුවන පාඩුව ගැන අමුතුවෙන් කිව යුතු නෑ. අපි බැක් අප් ක්රමවේදයක් භාවිතා නොකලහොත්, තමන්ගේ වටිනාම ෆොටෝස්, වීඩියෝස්, ගීත සහ මෘදුකාංග එක මොහොතකින් නැත්තටම නැති වෙලා යනවා. සමහර විට ඔබේ රැකියාවට අදාල සම්පූර්ණ තොරතුරු, ලියකියවිලි එහි අඩංගු වෙලා තියෙන්න පුලුවනි. ඔබගේ පවුලේ වටිනා ඡායාරෑප ඇල්බම තිබෙන්නට පුලුවනි. හාර්ඩ් ඩිස්ක් එක සම්පූර්ණයෙන්ම ක්රියා විරහිත වීමට කලින් අපට දැන ගත හැකිනම්, එහි ආයු කාලය දැන ගත හැකිනම්, මෙය බොහෝ දුරට වලක්වා ගත හැකියිනේ. හාර්ඩ් ඩිස්ක් සෙන්ටිනල් ප්රෝ (Hard Disk Sentinel Pro
)
,
මේ වැඩේට කියාපු භාණ්ඩේ. මේ මෘදුකාංගය හරහා ඔබේ හාඩ් ඩිස්ක් එකේ වර්තමාන තත්වය පිලිබද සම්පූර්ණ වාර්තාවක් ලබා ගත හැකියි. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය.
23.8 MB
ගැජට් කෑලි
යූටිලිටිස්
හාර්ඩ් ඩිස්ක් එක මැරෙන්න කලින් දැනගනිමු
By
Sinhalen Help
January 24, 2019
Share
Tweet
Share
Pin
Email
ඔබ කාලයක් තිස්සේ පරිගණක සමඟ වැඩ කරන කෙනෙක්නම් හාඩ් ඩිස්ක් එකක් නැවත භාවිතා කල නොහැකි තත්වයට පත් වුනාම සිදුවන පාඩුව ගැන අමුතුවෙන් කිව යුතු නෑ. අපි බැක් අප් ක්රමවේදයක් භාවිතා නොකලහොත්, තමන්ගේ වටිනාම ෆොටෝස්, වීඩියෝස්, ගීත සහ මෘදුකාංග එක මොහොතකින් නැත්තටම නැති වෙලා යනවා. සමහර විට ඔබේ රැකියාවට අදාල සම්පූර්ණ තොරතුරු, ලියකියවිලි එහි අඩංගු වෙලා තියෙන්න පුලුවනි. ඔබගේ පවුලේ වටිනා ඡායාරෑප ඇල්බම තිබෙන්නට පුලුවනි. හාර්ඩ් ඩිස්ක් එක සම්පූර්ණයෙන්ම ක්රියා විරහිත වීමට කලින් අපට දැන ගත හැකිනම්, එහි ආයු කාලය දැන ගත හැකිනම්, මෙය බොහෝ දුරට වලක්වා ගත හැකියිනේ. හාර්ඩ් ඩිස්ක් සෙන්ටිනල් ප්රෝ (Hard Disk Sentinel Pro
)
,
මේ වැඩේට කියාපු භාණ්ඩේ. මේ මෘදුකාංගය හරහා ඔබේ හාඩ් ඩිස්ක් එකේ වර්තමාන තත්වය පිලිබද සම්පූර්ණ වාර්තාවක් ලබා ගත හැකියි. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය.
23.8 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.
Subscribe to:
Post Comments (Atom)
Labels
අන්තර්ජාල මුදල්
අයි පී චේන්ජ්
ඇඩෝබි
ඇනිමේෂන්
ඇන්ඩ්රොයිඩ්
ඇන්ඩ්රොයිඩ් ඇප්ස්
ඉන්ටර්නෙට්
ඊ බුක්
එකවුන්ටින්
ඔෆීස් පැකේජ
ඕඩියෝ
කන්වර්ටර්
ගැජට් කෑලි
ගැසට් පත්ර
ගේම්ස්
ග්රැෆික්
ටියුටෝරියල්
ටෙම්ප්ලේට්
ටොරන්ට්
ඩවුන්ලෝඩ් මැනේජර්
ඩොලර් අප්ලෝඩ්
ඩ්රයිවර්ස්
නව ලොව
පරිගණක රහස්
පුවත්
පේපැල්
පොර්ටබල්
ප්ලේයර්
බිට් කොයින් පාඩම්
බුදුදහම
බොට්
මනස
යූ එස් බී
යූටිලිටිස්
රස කතා
විනෝදාත්මක
වීඩියෝ
වීඩියෝ එඩිට්
වෙබ් අඩවි
වෛරස් ගාඩ්
ශබ්ද කෝෂ
සිංහල ගේම්ස්
සීඩී-ඩීවීඩී රයිටින්
සොෆ්ට්වෙයා
හැකින්
හිතන්නට කතාවක්
ෆයිල් මැනේජර්
ෆයිල් සැගවීම
ෆයිල් හැකිලීම
ෆයිවර් පාඩම්
ෆිල්ම්
ෆේස්බුක්
ෆොටෝ එඩිට්
Powered by
Blogger
.
Popular Posts
ටුවිටර් සමඟ සී පී ඒ මික්ස්චර් එකෙන් සාර්ථක වෙන්න
රජයේ ගැසට් පත්රය - 2021.03.12
වංචා පොත 2021 සමඟ අලුත්ම ගේම්ස් වංචාවෙන් සෙල්ලම් කරමු - Cheatbook 2021
වෙබ් ඩිවලොපින් වලින් ෆ්රීලාන්සින් කරන්න
රජයේ ගැසට් පත්රය - 2021.03.26
ඡායාරූපයක් පැන්සලෙන් ඇඳි සිතුවමකට පෙරලමු
Follow Us
Total Pageviews
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.