
මේ කියන්න යන්නේ වීඩියෝ එඩිටින්, වීඩියෝ ක්රියේෂන්, ඇනිමේෂන්, වෙබ් ඩිසයිනින් හා මියුසික් සම්බන්ධව කටයුතු කරන ඔබට වැදගත් වන සුපිරි සවුන්ඩ් ඉෆෙක්ට්ස් කොමර්ෂල් රයිට්ස් සහිතව, කොපි රයිට්ස් රහිතව නොමිලේ බාගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි. එකිනෙකට වෙනස් සවුන්ඩ් ඉෆෙක්ට්ස් 4500ක් මියුසික් ට්රැක් 850කට අධික ප්රමාණයක් මෙහි අඩංගු කරලා තියෙනවා. වෙබ් අඩවියේ නම ෆ්රී එස් එෆ් එක්ස් ඩොට් සී ඕ ඩොට් යූ කේ (www.freesfx.co.uk). වෙබ් අඩවියට මෙතනින් යන්න. බාගන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.