
කෝවිඩ් - 19 වෛරසයෙන් ඔබත්, ඔබේ පවුලත්, රටත් ආරක්ෂා කරගන්න Stay Safe සමග එකතු වන්න. ඔබේ ව්යාපාරික ස්ථානය, ආයතනය, පවුලේ අය සහ ඔබ මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වෙන්න. මේ ගැන ලියනවට වඩා සරලව පැහැදිලි කෙරෙන ජනයි ප්රියයි දෙන්නගේ වීඩියෝව පහලින් බලන්න. වැඩි විස්තර සදහා www.staysafe.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. පරිස්සමින් ඉන්න. ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.