Home
වීඩියෝ ගැලරිය
සියලු ලිපි
සින්ඩිරෙක්ටර
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය විසින් ගබඩා කර ඇති, මීට පෙර පරිගණකයේ භාවිතා කරන ලද වයි-ෆයි (WEP / WPA) පාස්වර්ඩ් නැවත ලබා ගැනීමට වයර්ලස් කී විව් (Wireless Key View) මෘදුකාංගයෙන් ඔබට පුලුවන්. මෙය මඟින් නෙට්වර්ක් වල නම් සහ පාස්වර්ඩ් පෙන්වයි. එයින් අපට අවශ්‍ය තොරතුරු කොපි කරගත හැකියි. පොර්ටබල් ඇප් එකක් නිසා භාවිතය පහසුයි. පුංචි සොෆ්ට්වෙයා ගැජට් එකක් වුනාට ලොකු වැඩක් ගන්න පුලුවන්. එහෙනම් ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන අයුරින් 32 බිට් හෝ 64 බිට් සංස්කරණය බාගන්න. සිප්(zip) ෆයිල් පාස්වර්ඩ් එක WKey4567#. ජය.
Zip File Password: WKey4567#
ඉන්ටර්නෙට්
ගැජට් කෑලි
සොෆ්ට්වෙයා
වයි-ෆයි පාස්වර්ඩ් උස්සමු - Wireless Key View
By
Sinhalen Help
January 5, 2021
Share
Tweet
Share
Pin
Email
වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය විසින් ගබඩා කර ඇති, මීට පෙර පරිගණකයේ භාවිතා කරන ලද වයි-ෆයි (WEP / WPA) පාස්වර්ඩ් නැවත ලබා ගැනීමට වයර්ලස් කී විව් (Wireless Key View) මෘදුකාංගයෙන් ඔබට පුලුවන්. මෙය මඟින් නෙට්වර්ක් වල නම් සහ පාස්වර්ඩ් පෙන්වයි. එයින් අපට අවශ්‍ය තොරතුරු කොපි කරගත හැකියි. පොර්ටබල් ඇප් එකක් නිසා භාවිතය පහසුයි. පුංචි සොෆ්ට්වෙයා ගැජට් එකක් වුනාට ලොකු වැඩක් ගන්න පුලුවන්. එහෙනම් ඔබේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන අයුරින් 32 බිට් හෝ 64 බිට් සංස්කරණය බාගන්න. සිප්(zip) ෆයිල් පාස්වර්ඩ් එක WKey4567#. ජය.
Zip File Password: WKey4567#
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.
Subscribe to:
Post Comments (Atom)
Labels
අන්තර්ජාල මුදල්
අයි පී චේන්ජ්
ඇඩෝබි
ඇනිමේෂන්
ඇන්ඩ්‍රොයිඩ්
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස්
ඉන්ටර්නෙට්
ඊ බුක්
එකවුන්ටින්
ඔෆීස් පැකේජ
ඕඩියෝ
කන්වර්ටර්
ගැජට් කෑලි
ගැසට් පත්‍ර
ගේම්ස්
ග්‍රැෆික්
ටියුටෝරියල්
ටෙම්ප්ලේට්
ටොරන්ට්
ඩවුන්ලෝඩ් මැනේජර්
ඩොලර් අප්ලෝඩ්
ඩ්‍රයිවර්ස්
නව ලොව
පරිගණක රහස්
පුවත්
පේපැල්
පොර්ටබල්
ප්ලේයර්
බිට් කොයින් පාඩම්
බුදුදහම
බොට්
මනස
යූ එස් බී
යූටිලිටිස්
රස කතා
විනෝදාත්මක
වීඩියෝ
වීඩියෝ එඩිට්
වෙබ් අඩවි
වෛරස් ගාඩ්
ශබ්ද කෝෂ
සිංහල ගේම්ස්
සීඩී-ඩීවීඩී රයිටින්
සොෆ්ට්වෙයා
හැකින්
හිතන්නට කතාවක්
ෆයිල් මැනේජර්
ෆයිල් සැගවීම
ෆයිල් හැකිලීම
ෆයිවර් පාඩම්
ෆිල්ම්
ෆේස්බුක්
ෆොටෝ එඩිට්
Powered by
Blogger
.
Popular Posts
ලෝකයේ භයානකම අපරාධකරුවා ශ්‍රී ලංකාවට එයි- Grand Theft Auto 3( GTA )Sinhala
අති විශේෂ ෆොටෝ එඩිටිං මෘදුකාංගය-Photoscape
පත අට එකට හින්දන්න-WinRAR 5.0
ලේසියෙන් හාර්ඩ් ඩිස්ක් එක පාර්ටිෂන් කරමු - AOMEI Partition Assistant
වට්ස් ඇප් (WhatsApp) ගැන සියල්ල දැන ගනිමු
නෙට්ෆ්ලික්ස් නොමිලේ බලමු - Watch Netflix For Free
Follow Us
Total Pageviews
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.