ඩොලර් 9000 ඩේ ප්‍රොෆිට් ෆොර්මියුලා ($9K Day Profit Formula) කියන්නේ අලිඑක්ස්ප්‍රස් වැනි වෙබ් අඩවියක ඇති භාණ්ඩ පිළිබඳ, මූහුණු පොත/ෆේස්බුක් එකේ ඇඩ්වටයිස් කර මුදල් උපයන ආකාරය ගැන කියලා දෙන ඊපොතක්. මෙම පොත රචනා කර ඇති ලේඛකයා විසින් තම පෞද්ගලික අත්දැකීම් ස්ක්‍රීන්ෂොට් මඟින් හුවා දක්වමින් මෙය සාර්ථකව සිදු කරනනේ කෙසේද? යන්න පියවරෙන් පියවර පැහැදිලි කර තිබෙනවා. ඉතිං ක්‍රමේට ෆේස්බුක් ඇඩ් කැම්පේන් එකක් කරන්න, ඔබ මෙමඟින් ඉගෙනගන්න පුලුවන්. එහෙනම් බාගෙන උත්සාහ කරලා බලන්න. ජය.

11 MB

බුකියෙන් බිස්නස් වලට අත ගහමු

2 comments:

  1. ඔබගේ ව්‍යාපාරය කුමක් වුවත් එය ගැන ඔබගේ පරිභෝගිකින් දැනුවත් කිරීමෙන්ම පමණි ඔබගේ අදායම වැඩිකරගත හැක්කේ. ඔයාගේ නිෂ්පාදනය , ආයතනය, වෙළඳ ව්‍යාපාරය, සියලුම භාණ්ඩ හා සේවා නොමිලේ අසීමිතව advertise කර ගන්න danweema.com
    වෙත පිවිසෙන්න එය පාවිච්චි කරන්න. සම්පුර්ණයෙන්ම නොමිලේ...!!!! ඔයාගේ මිතුරන්ටත් මෙය දැනුම්දෙන්න. මෙම පොස්ට් එක අනිත් අයටත් යවන්න. share / forward කරන්න.

    ReplyDelete
  2. ඔබගේ ව්‍යාපාරය කුමක් වුවත් එය ගැන ඔබගේ පරිභෝගිකින් දැනුවත් කිරීමෙන්ම පමණි ඔබගේ අදායම වැඩිකරගත හැක්කේ. ඔයාගේ නිෂ්පාදනය , ආයතනය, වෙළඳ ව්‍යාපාරය, සියලුම භාණ්ඩ හා සේවා නොමිලේ අසීමිතව advertise කර ගන්න danweema.com
    වෙත පිවිසෙන්න එය පාවිච්චි කරන්න. සම්පුර්ණයෙන්ම නොමිලේ...!!!! ඔයාගේ මිතුරන්ටත් මෙය දැනුම්දෙන්න. මෙම පොස්ට් එක අනිත් අයටත් යවන්න. share / forward කරන්න.

    ReplyDelete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.